අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් ආධාර

    සැප්තැම්බර් 10, 2014

    නියඟයෙන් පීඩාවට පත් පොලොන්නරුව, මැදිරිගිරිය ජනතාව හට ආධාර ලබා ‍දීම සඳහා බන්ධනාගාර රැඳවියන් ඔවුන්ගේ කැමැත්ත අනුව ආහාරවේල් දෙකක වියදම හා බන්ධනාගාර නිලධාරීන් විසින් ලබාදෙනු ලබන ආධාර ද සමඟ රුපියල් ලක්ෂ 09ක පමණ මුදලක් එකතු කර එම මුදලින් ජල බෝතල් සහ වියළි ආහාර බෙදාදීම ‍ඊයේ (09) පෙරවරුවේ බන්ධනාගාර මූලස්ථානයේ දී පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.


    මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීහු සහභාගී වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya