මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර නිලධාරීන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක්

    සැප්තැම්බර් 10, 2014

    බන්ධනාගාර නිලධාරීන්ට පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මාතර කොටවිල දැයට කිරුළ භූමියේ දී පසුගියදා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබිණි.


    මෙම අවස්ථාව සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ, අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, බන්ධනාගාර කොමසාරිස් චන්ද්‍රරත්න පල්ලේගම, මාතර බන්ධනාගාර අධිකාරී ධම්මික යන මහත්වරු ඇතුළු බන්ධනාගාර නිලධාරීහු සහභාගී වූහ. 


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya