ගං වතුර කළමනාකරණ හා පාරිසරික සංවර්ධන වැඩසටහන යටතේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය හා මඟපෙන්වීම මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ඇත.
සංවර්ධන කටයුතු ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදු කරනු ලැබ ඇත.
DB