එම නියං ආධාර එම ජනතාවට යැවීම සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා වෙත භාර දීම අද (09) පෙරවරුවේ බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
NDH
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින දැඩි නියඟය හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල ජනතාවට බෙදා දීම සඳහා සඳහා සියලුම බන්ධනාගාර ආයතන මඟින් නියං ආධාර එකතු කර තිබේ.