සෑම පසළොස්වක පොහොය දිනකදී ම මොනරාගල දිස්ත්‍රික්කයේ පෞරාණික විහාරස්ථානයක දී "දහම් සිසිල" වැඩසටහන පැවැත්වේ.
එහිදී ඌව පළාත් සභා හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ විසින් උපාසික උපාසිකාවන්ට සිල් රෙදි පිරිනැමීමක් හා පැමිණි සිටි සැමට දහවල් දානය පිරිනැමීමක් ද සිදු කරන ලදී.
එම අවස්ථාවට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ප්‍රදේශයේ මැති ඇමතිවරු විශාල පිරිසක් සහභාගි වූහ.
DB