ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 07ක, උඩුගම අධ්‍යාපන කලාපයේ පාසල් 10ක, ඇල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 07ක හා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 06ක ක්‍රීඩා පිටි සංවර්ධනය කෙරේ.
මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 09ක අකුරැස්ස අධ්‍යපන කොට්ඨාසයේ පාසල් 11ක, දෙනියාය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 17ක හා මාතර අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 10ක ද ක්‍රීඩාපිටි සංවර්ධනය කෙරේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 11ක, වලස්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 11ක හා හම්බන්තොට අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 07ක ද මෙලෙස ක්‍රීඩා පිටි සංවර්ධනය කෙරේ.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 11ක මුදලක් වැය කිරීමට නියමිතය.
DB