නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහරගම ඩෙංගු මර්දන ව්‍යාපෘතිය හෙට ඇරඹෙයි

    සැප්තැම්බර් 06, 2014

    මහරගම ඩෙංගු මර්දන ව්‍යාපෘතිය ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පෙරවරුවේ මහරගම ජනාධිපති විද්‍යාලය අසලින් ආරම්භ වේ.


    අඩු ආදායම්ලාභී නිවාස අවට පිරිසිදු කිරීම මේ ව්‍යාපෘතියේ ඉලක්කය වී ඇත. මහරගම නගර සභාව, පොලිසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ‍මේ සඳහා එක්වෙති. 


    බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා, මහරගම නගරාධිපති කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීහු රැසක් මීට සහභාගි වීමට නියමිතය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya