ඒ අනුව මෙම දීමනාව මේ මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ වන විට පන් ලක්ෂ හතලිස් දහසක් දෙනා රජයේ විශ්‍රාම වැටුප් ලබති.
තැපැල් කාර්යාල මඟින් තම විශ්‍රාම වැටුප ලබාගන්නේ ඒ අතරින් 65,019ක් පමණක් බව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
NDH