එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් විසින් විශේෂ දේශන පැවැත්වෙනු ඇත.
මෙම වැඩමුළුවට සමගාමී ව අද දින ද විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව ජයරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
ECB