නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුණාත්මක කෘෂි රසායනික භාවිතය මඟින් කෘෂි රසායන භාවිතය අවම කිරීම

    සැප්තැම්බර් 05, 2014

    ගුණාත්මක කෘෂි රසායනික භාවිතය මඟින් කෘෂි රසායන භාවිතය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇත.

     
    ශ්‍රී ලංකාවේ වසරකට කෘෂි රසායන මෙට්රික් ටොන් 8,000ක් සහ පොහොර මෙට්රික් ටොන් 900,000ක් ආනයනය කරනු ලැබේ. 2020 වර්ෂය වන විට මෙම ප්‍රමාණය අවම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. 
     
    එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya