නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජාතික හැඳුනුම්පත් නියමු ව්‍යාපෘතිය දකුණෙන්

    සැප්තැම්බර් 03, 2014
    නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය පසුගිය දා දකුණු පළාතෙන් ආරම්භ කොට ඇත.
     
    ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 29ක ක්‍රියාත්මක වේ.
     
    නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත සඳහා වන දත්ත පද්ධතියට අවශ්‍ය ඇඟිලි සලකුණු ලබාගැනීමේ කටයුතු සඳහා ග්‍රාම සේවා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුත්ත සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 25ක් හා අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් 75ක් යොදවා තිබේ. 
     
    එමගින් දිවයින පුරා සියලු ග්‍රාම සේවා නිලධාරීන් ඇඟිලි සලකුණු ලබාගැනීම සඳහා පුහුණු කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya