සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා , ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශය හෙට ආරම්භ වීමට නියමිතය.
මෙවර මහනුවර දී කිතුලක වරුණ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ දෙවැනි වරටය.
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
DB