සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ඇතුළු පළාත් සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක්වූහ.
අය-වැය සකස් කිරීම සඳහා අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ යටතේ මෙම හමුව පැවති අතර මීට ප්‍රථම වයඹ හා මධ්‍යම පළාත්වල ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණි.
DB