මේ යටතේ ලීටර් 1000 ජල ටැංකි 15ක් පොලොන්නරුව දිස්ත්රික් ලේකම් නිමල් අබේසිරි මහතා වෙත භාර දීම DFCC බැංකුවේ කදුරුවෙල ශාඛාවේ පාරිභෝගික සේවා කළමනාකාර මහේෂ් වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා පොලොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්ර යේදි සිදු කෙරිණි.
මේ අවස්ථාවට දිස්ත්රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර, ප්රධාන පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න, DFCC බැංකුවේ පාරිභෝගික සේවා නිලධාරී තාරක සම්පත් යන මහත්වරු එක්ව සිටියහ.
NDH/WK-BG dmu polonnaruwa