මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ නිලධාරීන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක්

    අගෝස්තු 18, 2014
    ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ ඉල්ලීමක් අනුව ගල්කිස්ස ප්‍රදේශයේ අධිකරණ විනිසුරුවරුන් සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කැමැත්ත පළ කර ඇත.
     
    මහල් 12කින් යුතුව ඉදිකරනු ලබන මෙම නිවාස සංකීර්ණයේ වර්ග අඩි 750කින් යුතු නිවාස ඒකක 50ත් 60ත් අතර ප්‍රමාණයක් ඉදිකිරීමට සැලසුම් කොට ඇති අතර ඒ සඳහා රුපියල් අධිකරණ නිලධාරීන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක්
     
    ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ ඉල්ලීමක් අනුව ගල්කිස්ස ප්‍රදේශයේ අධිකරණ විනිසුරුවරුන් සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කැමැත්ත පළ කර ඇත.
     
    මහල් 12කින් යුතුව ඉදිකරනු ලබන මෙම නිවාස සංකීර්ණයේ වර්ග අඩි 750කින් යුතු නිවාස ඒකක 50ත් 60ත් අතර ප්‍රමාණයක් ඉදිකිරීමට සැලසුම් කොට ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක් පමණ වැය වෙතැයි ගණන් බලා ඇත.
     
    නිවාස සංකීර්ණය සඳහා වැය වන මුදල පෙර විකුණුම් පදනම මත අයකරගනු ලබන මුලික ගෙවීම් තුළින් ඉදිකිරීම් ආරම්භ කිරීමටත් ඉතිරි මුදල නිවාස ඒකක උකස් කිරීමෙනුත් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya