මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම 21 දා

    අගෝස්තු 18, 2014
     
    රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මේ මස 21 වෙනි දින පෙ.ව. 9.30ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික ‍ක්ෂේත්‍රය හා අදාළ ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.‍ 
     
    මෙහිදී රේඛීය කෘෂිකර්ම අමාත්‍යංශ වැඩසටහන්, ගෘහ ඒකක දස ලක්ෂයේ ජාතික වැඩසටහන් (දිවි නැගුම), පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහන් ඇතුළු ආයතනික වැඩසටහන් සාකච්ඡාවට බඳුන් කෙරෙන බව රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ බී.එම්.යු.බී. සරත් චන්ද්‍රසිරි මහතා පවසයි.

     ECB/NR/SW/KM_dmu_Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya