කැස්බෑව කරදියාන මිහිසරු කොම්පෝස්ට් නිෂ්පාදනාගාරයේ කොම්පෝස්ට් නිෂ්පාදන කටයුතු හෙට (18) කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
මෙම කොම්පෝස්ට් නිෂ්පාදන මධ්‍යස්ථානය සඳහා බස්නාහිර පළාත් සභාව රුපියල් මිලියන 160ක් වැය කොට ඇත.
DB