අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ ප්‍රධාන අමාත්‍යවරයා උපහාර ලබයි

    අගෝස්තු 13, 2014

    හොල්සිම් සහ NAITA ආයතනය සමඟ වයඹ පළාතේ ඉදිකිරීම් ශිල්පීන්ට පුහුණුව ලබා දී ශිල්පීන් 550කට සහතිකපත් නිකුත් කර තරුණ තරුණයින්ගේ විරැකියාව නැති කිරීමට කරන කැපවීම වෙනුවෙන් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා උපහාර ලබයි.

    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පසුගියදා මෙම උපහාරය වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාට ප්‍රදානය කරන ලදී.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya