මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැන්දගොල්ල - වෑබැද්ද මාර්ගය ප‍්‍රතිසංස්කරණයට

    අගෝස්තු 12, 2014
    බදුල්ල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාමීය මාර්ගයක් වන කැන්දගොල්ලේ සිට වෑබැද්ද බෝධිය දක්වා මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීම පසුගියදා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
     
    මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 148කි.
     
    මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී මානෙල් රත්නායක, බදුල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ශාන්ත රාජපක්ෂ යන මහත්වරු ඇතුළු ව ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියහ.
     
    DB/ BH - dmu badulla 
     
    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya