අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙලිඅත්තට නව මාතෘ සායන මධ්‍යස්ථානයක්

    අගෝස්තු 11, 2014
    බෙලිඅත්ත පට්ටියවල අභිනවයෙන් ඉදි කළ මාතෘ සායන මධ්‍යස්ථානය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් පසුගිය දින විවෘත විය.
     
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිකරනු ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු නාවික හමුදා කලාපයේ ඉදිකරන ලද දෙවැනි මාතෘ සායන මධ්‍යස්ථානය මෙය වේ.
     
    දකුණු නාවික හමුදා කලාපය භාර ආඥාපති රියර් අද්මිරාල් එරික් ජයකොඩි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    NAVY MATI HOSPITA 1
     
     
    NAVY MATI HOSPITA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya