අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර කුඩා ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳ ප්‍රදර්ශනය 09 සිට 12 දින දක්වා

    අප්‍රේල් 04, 2014

    යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පවත්වනු ලබන අවුරුදු පොළ හා වෙළෙඳ ප්‍රදර්ශනය ලබන 09 සිට 12 දින දක්වා මහනුවර, කොටුගොඩැල්ල වීදියේ Y.M.C.A. ශාලාවේදී පැවැත්වේ.


    වෙළෙඳපොළ සහ අලෙවි ප්‍රදර්ශනය අප්‍රේල් 09 වැනි දින පෙ.ව. 10.00ට යෙදෙන සුභ මොහොතින් මහනුවර දිසාපති එච්.එම්.ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. එදින සිට පුරා දින හතරක කාලයක් මෙය පැවැත්වෙනු ඇත. මෙමඟින් මහනුවර දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාරිකයන්ගේ නිමැවුම් ඉතා සහනදායි මිල ගණන් යටතේ ලබා ගැනීමටත් ඔවුන්ගේ නිර්මාණ දැක බලා ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya