අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ආදායම මිලියන 16,015යි

    අගෝස්තු 09, 2014
    2014 වර්ෂයේ ජනවාරි - අප්‍රේල් දක්වා කාලය තුළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ආදායම 2013 වර්ෂයේ එම කාලයට සාපේක්ෂව රුපියල් මිලියන 16,015 දක්වා 6.7%කින් වර්ධනය වී ඇත.
     
    මේ යටතේ ඉහළ ආදායම් ඉපයු භාණ්ඩ අතරට සීනි, අර්තාපල්, බී ලූනූ සහ එළවළු තෙල් අයත් වේ.
     
    අස්වනු නෙළන කාලයේ දී දේශීය ගොවීන්ට ස්ථාවර මිලක් ලබාදීමට මෙන් ම අනෙකුත් කාලවල දී ස්ථාවර දේශීය පාරිභෝගික මිලක් පවත්වා ගැනීමට රජය විසින් තෝරාගත් භාණ්ඩ මත ඒකීය බද්දයක් වශයෙන් අය කරනු ලබන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැනවීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya