අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනය 29 - 30

    අගෝස්තු 09, 2014
    ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කිරීමේ දැඩි අවශ්‍යතාව අවබෝධ කරගත් වයඹ විශ්වවිද්‍යාලය සිය පළමු ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය "සාධාරණ බෙදාහැරීම ඔස්සේ තිරසාර සංවර්ධනය" යන තේමාව යටතේ අගෝස්තු 29 සහ 30 දිනවල දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    සම්මන්ත්‍රණයෙන් පසු ‍මේ සඳහා සහභාගිවන්නන් සඳහා සමාජ චාරිකාවක් ද ලබා දේ. ඒ අනුව පින්නවල අලි අනාථාගාරය, මහනුවර දළඳා මාලිගාව හා පේරාදෙනිය උද්භිත උද්‍යානය වැනි ශ්‍රී ලංකාවේ ඇති ලෝක ප්‍රකට ස්ථාන වෙත සංචාරය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya