අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හග්ගල උද්‍යානය සංවර්ධනයට මිලියන 45ක්

    අගෝස්තු 09, 2014
    හග්ගල උද්භිද උද්‍යානයේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 45ක් වැය කිරීමට රජය තීරණය කර ඇත.
     
    ඒ අනුව පිවිසුම් දොරටුව නවීකරණය කිරීම හා සැමරුම් භාණ්ඩ අලෙවිසැල් ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය.
     
    2014 වර්ෂය සඳහා හග්ගල උද්‍යානයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කර දී නොමැති බැවින් මේ සඳහා අමතර රුපියල් මිලියන 45ක ප්‍රතිපාදන ප්‍රමාණයක් භාණ්ඩාගාරයෙන් ලබාදීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya