අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරකාපොළ ග්‍රාමීය මාර්ග රැසක් සංවර්ධනය කර ජනතා අයිතියට

    අගෝස්තු 08, 2014
    වරකාපොළ ග්‍රාමීය මාර්ග රැසක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පැවරීම පසුගියදා සිදුවිණි.
     
    මේ යටතේ කළුගල - හීනැටිදෙනිය, කළුගල - ගල්කඩුව, තාඹුගල රණවිරු ගම්මානය යන මාර්ග පද්ධති සංවර්ධනය කරනු ලැබීය.
     
    මේ සඳහා සබරගමු පළාත් සභාව රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වැය කරනු ලැබීය. මේ යටතේ වරකාපොළ ප්‍රදේශයේ අති දුෂ්කර ගම්මාන රැසකට ප්‍රවාහන පහසුකම් හිමිවේ.
     
    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති පී.ඒ.සී.කේ. විජේතුංග යන මහත්වරු සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya