මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවියේ වගා කටයුතු සඳහා ළිං කැනීම කඩිනම් කෙරේ

    අගෝස්තු 07, 2014

    දැනට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වයත් සමඟ පදවිය ප්‍රදේශයේ ගොවි ජනතාවට සිය වගා කටයුතු සිදුකර ගැනීමේ අසීරු තත්ත්වයක් උද්ගත විය.


    මීට පිළියමක් ලෙස පදවිය ජලාශයෙන් පෝෂණය වු ප්‍රදේශවල ජනතාවගේ වගා කටයුතු සඳහා ළිං කැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

    පදවිය කොට්ඨාසය තුළ ගොවි සමිති 17ක් පවති. එම එක් ගොවි සමිතියකට ලබා දෙන ළිං සංඛ්‍යාව 10කි. ඒ අනුව පදවිය ප්‍රදේශයේ පමණක් වගා ළිං 170ක් කැනීමට නියමිතය. ඉන් සැලකිය යුතු ළිං සංඛ්‍යාවක් මේ වන විට කැනීම් කොට අවසන් වී ඇත.


    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya