මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සසුනට සවියෙන් ශ්‍රී අරුණාරාම විහාරස්ථානයට පරිත්‍යාගයක්

    අගෝස්තු 07, 2014


    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පය අනුව සසුනට සවිය වැඩසටහන යටතේ ඊයේ (06) පිහිඩුව ශ්‍රී අරුණාරාම විහාරස්ථානයට මුදල් පරිත්‍යාගයක් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් විහාරාධිපති පුජ්‍ය කන්දේගම සුගතානන්ද හිමියන්ට පිරිනමන ලදී.

    එහිදී වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් රුපියල් 50,000ක මුදල් චෙක්පතක් විහාරාධිපති පූජ්‍ය කන්දේගම සුගතානන්ද හිමියන්ට පරිත්‍යාග කරන ලද බව වයඹ ප්‍රධාන අමාත්‍ය කාර්යාලය පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya