මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැරණියගලට ලක්ෂ 450ක වියදමින් බහුකාර්ය ගොඩනැගිල්ලක්

    අගෝස්තු 06, 2014
     
    දැරණියගල නගරයේ ඉදිකිරීමට යෝජිත බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම හෙට (07) පෙරවරු 9.00ට සිදු කෙරේ.
     
    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ පුරනැගුම වැඩසටහන යටතේ  රුපියල්  ලක්ෂ 450ක වියදමින් ඉදිකිරීමට යෝජිත මෙම ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාවට පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වන බව දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර විජේසුරිය මහතා පැවසීය.
     
    ECB/LT/DP_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya