මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල පුරන් කුඹුරුවල කෙටි කාලීන භෝග වගාවට සැලසුම්

    අගෝස්තු 06, 2014

    කෑගල්ල දිස්ත්‍රික්කයේ පුරන් වී ඇති කුඹුරුවල කෙටි කාලීන භෝග වගා කිරීමේ හා විසිතුරු මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්  ආරම්භ කර ඇත.

    ප්‍රථම අදියර යටතේ ව්‍යාපෘති 04කට කෑගල්ල කෘෂිකර්ම කමිටුවේ අනුමැතිය පසුගියදා ලැබිණි. ඒ යටතේ රබර් පැළ, තවාන්ගත එළවළු හා පලා වර්ග, විසිතුරු මත්ස්‍ය වගාව යන ව්‍යාපෘති අදාළ පුරන් කුඹුරුවල ස්ථාපිත කිරීමට නියමිතය. අවුරුදු 2, 3 හා 5 යන කාලසීමාවන්ට යටත්ව කුඹුරුවල කෙටි කාලීන බෝග වගාවටද අනුමැතිය දී  ඇත.

    ECB/LT/DP_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya