මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිරිදිය මත්ස්‍ය අභිජනන වැඩපිළිවෙළක් පදවියට

    අගෝස්තු 06, 2014

    මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් පදවිය, මහ ගල්කුලම ප්‍රදේශයේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

    ඒ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන මගින් ප්‍රතිපාදන සපයා තිබේ.

     

    මීට වැය කරන මුදල රුපියල් ලක්ෂ තිහකි. සමිති පිහිටුවා ගැනීම හරහා එම සමිති මගින් මෙම මතස්‍ය අභිජනන මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති බව පදවිය ප්‍රාදේශීය ලේකම් රංජිත් ප්‍රියදර්ශන මහතා පැවසීය. මින් මාස 6ත් 8ත් අතර කාලය තුළ මත්ස්‍ය අස්වනු නෙළා ගත හැකි වේ.

    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya