මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවියට නියං සහනාධාර

    අගෝස්තු 06, 2014

    වැසි රහිත කාලගුණ තත්ත්වයත් සමඟ පදවිය ප්‍රදේශයට නියං සහනාධාර සැපයීම මේ දිනවල ක්‍රියාත්මක කරමින් පවතී.

    පදවිය කොට්ඨාසයේ පවුල් 6000කට අධික සංඛ්‍යාවක් ජීවත් වන අතර, එයින් පවුල් 4000කට අධික සංඛ්‍යාවක් නියං සමය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව පදවිය ප්‍රාදේශීය ලේකම් රංජිත් ප්‍රියදර්ශන මහතා පවසයි.

    මෙම පවුල් සඳහා වියළි සලාක බෙදා දීමට ලක්ෂ 45කට අධික මුදලක් රජය වෙන්කර තිබේ. එහිදී බෙදා හරින වියළි සලාක සති සලාක ක්‍රමයට බෙදා දෙයි.

     

    මෙහිදී පස් දෙනෙකුගෙන් යුත් පවුලකට ලැබෙන සලාකයේ වටිනාකම රුපියල් 805 කි.මීට අමතරව ශ්‍රමය සඳහා මුදල් වැඩපිළිවෙළ යටතේ පදවිය ප්‍රදේශයේ වැව් හතරක ප්‍රතිසංස්කරණ කටයුතු අවසාන කර තිබේ. තවත් වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීමට ද නියමිතයි. මේ සඳහා ලැබී තිබෙන මුදල රුපියල් ලක්ෂ 25කි.

    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya