මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා බැංකුවේ සංවත්සරයට ලේ දන් දීමේ පිංකම්

    අගෝස්තු 02, 2014

    ලංකා බැංකුවේ 75වන සංවත්සරයට සමගාමීව කෑගල්ල කඩවීදිය ලංකා බැංකු ශාඛාවේ අද (02) පෙරවරුවේදී ලේ දන් දීමේ පිංකමක් පැවැත්වේ.

    මීට සමගාමී ව මාවනැල්ල ලංකා බැංකු ශාඛාව මගින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පිංකමක් ද එම ශාඛා පරිශ්‍රයේදී සිදු කෙරේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya