මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා වෙළෙඳපොළක් අද නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී

    ජූලි 19, 2014
    දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරන දිස්ත්‍රික් රැකියා වෙළෙඳපොළ  හා දිවි නැඟුම ස්වයංරැකියා අත්වැල අද (19) පෙරවරු 9.00 සිට නුගේගොඩ අනුලා විද්‍යාලයේදී පැවැත්වේ.

    රැකියා සපයන ආයතන හා රැකියා අපේක්ෂකයන් එකිනෙකා මුණගැස්සවීම මෙන් ම වෙළෙඳපොළ අවස්ථා හඳුන්වා දීමත් මෙදින සිදු කෙරේ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya