මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනරුත්ථාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට උත්සව රැසක්

    ජූලි 19, 2014
    පරදූව, පහුරන්විල පාසල පාරේ සේවා පියසට මුල්ගල තැබීම පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) පෙරවරු 9.00ට සිදුකිරීමට නියමිතය.
     
    එදින ම පෙරවරු 11.00ට දීගල පන්සලේ ධර්ම ශාලාවට මුල්ගල තැබීමත්, පස්වරු 2.00ට අකුරැස්ස සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීම හා පස්වරු 6.00ට මාතර කොටුවේගොඩ ජුම්මා මොහම්දීම් පල්ලියේ දී ඉෆ්තාර් උත්සවය පැවැත්වීමත් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව එම අමාත්‍යාංශය පවසයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya