මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරුංගල් සැණකෙළියක් යාපනයේදී

    ජූලි 18, 2014

    සමාජ ඒකාබද්ධතා සතිය වෙනුවෙන් සංවිධානය කරන ලද සරුංගල් සැණකෙළියක් හෙට (19) යාපනයේ පේදුරු තුඩුව මුහුදු වෙරළේදී පැවැත්වීමට නියමිතය.

     

    භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වේච්ඡා කටයුතු පිළිබඳ වැඩසටහන, ශ්‍රී ලංකා සරුංගල් සංවිධානය හා එක්ව මෙම සරුංගල් සැණකෙළිය සංවිධානය කර ඇත.

    දෙමළ හා සිංහල සංස්කෘතික අංග, සංගීත වැඩසටහන්, සාම්ප්‍රදායික ආහාර සම්බන්ධ වැඩසටහන් රාශියකින් මෙම සැණකෙළිය සමන්විත වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya