ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නිශ්චිතව හඳුනාගත් වැඩපිළිවෙළට අනුව අදාළ ව්‍යාපෘතින් සඳහා අස්තමේන්තු සිදුකිරීමට නියමිතය. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතාගේ මුලිකත්වයෙන් ඊයේ (17) පැවැති සංවර්ධන කමිටු රැස්වීමක දී මේ කරුණු හෙළි විය.
ECB
වනජීවී සංරක්ෂණය වෙනුවෙන් 2014 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 200ක මුදලක් ලැබී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.