අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මදුරංකුලියට සතොස අළෙවි ශාඛාවක්...

    ජනවාරි 07, 2018

    පුත්තලම, මදුරංකුලිය නගර මධ්‍යයේ ඉදිකරන ලද නව සතොස අලෙවිසැල පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

    අංග සම්පූර්ණ සතොස සංකීර්ණයක් ලෙස ඉදිකර ඇති මෙම අලෙවිසැල මගින් පහසුකම් රැසක් ජනතාවට ලබා ගැනීමට අවස්ථාව උදා කර තිබේ.

    වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව සතොස අලෙවිසැල විවෘත කෙරිණ. මේ අවස්ථවට පුත්තලම් දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර හෙක්ටර් අප්පුහාමි මහතා ඇතුළු සතොස ආයතනයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya