අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළු, නිල්, ගිං ගංඟාවල ජල මට්ටම ඉහළට

    දෙසැම්බර් 01, 2017
    නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් අවදානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.
    නායයාම් සහ ගං වතුර තර්ජන තවදුරටත් පවතින බවත් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේ අඩුවිමක් වාර්තා වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya