නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගලු විද්‍යාලයට කොරියා ආධාරයෙන් ගෘහස්ථ ක්‍රීඩාගාරයක්

    ජූලි 09, 2014

    කොරියානු ජනරජයේ  කොයිකා  සංවිධානයේ අනුග්‍රහය යටතේ කෑගලු විද්‍යාලය සඳහා රුපියල් ලක්ෂ 35ක් වටිනා නව ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ඉදිකොට පසුගියදා සිසු අයිතියට පත් කරන ලදී.


    මෙයට අමතරව අබලන්ව පැවති පැරණි බෞද්ධ විද්‍යාල ශාලාව  ප්‍රතිසංස්කරණය කිරීම හා ආරක්ෂිත පැති බැම්ම ඉදිකිරීම ද සිදු කර ඇත. කොයිකා ආයතනය මගින් කෑගලු විද්‍යාලය සඳහා යොමු කරන ලද කොරියානු ජාතික පිහිනුම් උපදේශක

    සී.ජේ. මූන් මහතාගේ මැදිහත් වීම මත මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන ලදී.මෙම ව්‍යාපෘතීන් විවෘත කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, කොයිකා ව්‍යාපෘති අධ්‍යක්ෂ ලින් බිකෙන් කෝඩ්, විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ද, ශිෂ්‍යයෝ ද සහභාගී වූහ.

     ECB/TL_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya