මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරින් හානියට පත් වැව් පිළිසකර කිරීම ඇරඹෙයි

    ජූලි 08, 2014
    වර්ෂ 2011දී පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙරපිටිය වැව, බැද්දේ වැව, අරුණ වැව හා ගල්ඇඳ වැව යන කෘෂිකාර්මික වැව් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

    මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් රුපියල් හැට හත් ලක්ෂ තිස්තුන්දහසක  මුදලක් ලබා දී ඇත. පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මඟින් ව්‍යාපෘතිය මෙහෙයවන අතර අදාළ ප්‍රදේශවල ජනතාවගේ ද ශ්‍රමදායකත්වය මත ගොවි සංවිධාන මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු කරනු ඇත.

     

    NDH/WK-BG dmu polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya