සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    10දා කළුතර ස්ථාන කිහිපයකට වතුර නෑ

    ඔක්තෝබර් 08, 2017
    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් 10දා පැය 9ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
     
    ඒ අනුව එදින උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා පයාගල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගොල්ල, අළුත්ගම, දර්ගානගරය හා බෙන්තොට යන ප්‍රදේශවල මෙම ජල කප්පාදුව සිදු කරනු ලබයි.
     
    එමෙන්ම සිදුවන අපහාසුතාවය ගැන කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ඉල්ලීමක් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya