අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය අද සිසු අයිතියට

    ජූලි 07, 2014

    අවිස්සාවේල්ල, පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) සිසු අයිතියට පත් කිරීමට නියමිතය.


    මේ අවස්ථාවට සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් හා ආසන සංවිධායක සුජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන්ද සහභාගි වනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya