මෙම සතුන් පාලනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පහසු කිරීම සඳහා මෙම සතුන් පලිබෝධකයන් වශයෙන් නම් කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවති දිස්ත්‍රික් කෘෂිකමිටුවේ දී දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බව සඳහන් කළේය.
දිස්ත්‍රික්කය තුළ රිලා ගහණය 7,7000 ප්‍රමාණයක් වෙසෙන බවට හඳුනාගෙන ඇති අතර රිලවුන්ගෙන් හා වල් ඌරන්ගෙන් වගාවන්ට දැඩි හානි පැමිණෙන බව ද ගොවි සංවිධාන එහිදී පෙන්වා දී ඇත.