අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් වෙරළ පවිත්‍රතා වැඩසටහන අද

    සැප්තැම්බර් 21, 2017

    අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද  (21) පෙරවරුවේ මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වීමට නියමිතය.

    වෙරළ සංරක්ෂණ සහ වෙරළ සමිපත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් මීගමුව හා වත්තල ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවල සහයෝගයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.

     

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    dmu_gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya