මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා පොළක් හෙට ගම්පහ දී

    ජූලි 04, 2014
    ගම්පහ දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් වෙනුවෙන් මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක් ව සංවිධානය කරනු ලබන ගම්පහ දිස්ත්‍රික් රැකියා පොළක් හෙට (05) පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ.


    ගම්පහ දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ ප්‍රජාව, රැකියා සපයනු ලබන ආයතන ස්වයංරැකියා සඳහා උපකාර කරනු ලබන ආයතන හා පුහුණු ආයතන ගණනාවක් මේ වැඩසටහනේ දී මුණගැසීමට නියමිතය.

     

    මෙදින ම ඔවුන් බඳවා ගැනීමට ද කටයුතු කරනු ඇත.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya