සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත් දිස්ත්‍රික්කවල ඩෙංගු මර්දන කටයුතු ප්‍රථමව සිදු කරයි

    ජූනි 01, 2017

    තුන් මාසික ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන අද (01) සිට ආරම්භ වන අතර හදිසි ආපදාවට ලක් නොවූ දිස්ත්‍රික්ක 07ක මෙම ඩෙංගු මර්දන ජාතික වැඩසටහන පළමුව ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ගංවතුර බැසයාමෙන් පසු ඩෙංගු රෝගය යළි වැඩිවිය හැකි බැවින් එය මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya