අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලිවැට ඉදිකිරීම හෙට ඇරඹේ

    ජූනි 28, 2014

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති වන අලි ගැටලුවට විසඳුම් ලෙස රුපියල් මිලියන 85ක වියදමින් ඉදිකෙරෙන අලිවැටෙහි ඉදිකිරීම් කටයුතු ‍හෙට (29) පෙරවරුවේදී පොල්පිතිගමින් ආරම්භ කෙරේ.


    කිලෝ මීටර් 155ක දුරට මෙම අලිවැට ඉදි කෙරේ.
     

    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක් ආවරණය වන පරිදි මෙය ඉදිකෙරෙන අතර, එම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ටී.බී. ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහභාගී වීමට නියමිත වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya