අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදකයින්ට ටැබ් යන්ත්‍ර පිරිනැමේ

    අප්‍රේල් 23, 2017

    කුරුණෑගල දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක නිලධාරීන් සඳහා ටැබ් යන්ත්‍ර පිරිනැමීමේ උත්සවය පසුගියදා දිස්ත්‍රික් අධ්‍යක්ෂ එම්.එස්. එම්. සෆ්රාස් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි සමෘද්ධි අංශයේ තෝරාගත් සන්නිවේදන කුසලතා සහිත නිලධාරීන් 23 කු සඳහා දින තුනක පුහුණු වැඩමුළුවකින් අනතුරුව මෙම ටැබ් යන්ත්‍ර පිරිනමන ලදි.

    ඵලදායි හා කාර්යක්ෂම මහජන සේවාවක් ලබා දීම, මෙම ටැබ් යන්ත්‍ර පිරිනැමීම මගින් රජය අපේක්ෂා කරන බව දිස්ත්‍රික් අධ්‍යක්ෂ එම්.එස්. එම්. සෆ්රාස් මහතා එහිදී සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya