දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි සමෘද්ධි අංශයේ තෝරාගත් සන්නිවේදන කුසලතා සහිත නිලධාරීන් 23 කු සඳහා දින තුනක පුහුණු වැඩමුළුවකින් අනතුරුව මෙම ටැබ් යන්ත්ර පිරිනමන ලදි.
ඵලදායි හා කාර්යක්ෂම මහජන සේවාවක් ලබා දීම, මෙම ටැබ් යන්ත්ර පිරිනැමීම මගින් රජය අපේක්ෂා කරන බව දිස්ත්රික් අධ්යක්ෂ එම්.එස්. එම්. සෆ්රාස් මහතා එහිදී සඳහන් කළේය.