අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලට ට්‍රැක්ටර් ජල බවුසර් ප්‍රදානයක්

    අප්‍රේල් 24, 2017

    ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සදහා  ට්‍රැක්ටර් ජල බවුසර් 3ක් ප්‍රදානය කිරීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.

    ඒ අනුව කෑගල්ල , යටියන්තොට  හා ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මෙම ට්‍රැක්ටර් ජලබවුසර් ප්‍රදානය කෙරිණි. එක් ට්‍රැක්ටර් ජල බවුසරයක වටිනාකම රු. ලක්ෂ 19.19.900 කි.

     

    මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් රුක්මණී ආරියරත්න මහත්මිය, කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ජගත් මහේන්ද්‍ර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya