අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ට්‍රැක්ටර් ජල බවුසර් 3ක් කෑගල්ලට

    අප්‍රේල් 20, 2017

    ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සදහා ට්‍රැක්ටර් ජල බවුසර් 3ක් ප්‍රදානය කිරීමක් අප්‍රේල් 21 දින පෙරවරුවේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් දී සිදුකරන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජගත් මහේන්ද්‍ර මහතා සදහන් කරයි.

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් ජල ට්‍රැක්ටර් බවුසර් බාර ගැනීමෙන් අනතුරුව ඒවා ගලිගමුව, කෑගල්ල, අරණායක කොට්ඨාස වෙත බෙදා දීම සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya